සාකච්ජා සඳහා සූදානම් / රටේ තත්ත්වය සමථයකට පත් කරන්න – IMF

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමතයකට පත්වීම අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුලද පවසයි.

තම සහාය දක්වන වැඩසටහන පිළිබඳ සාකච්ඡා සඳහා ඉන් ඉඩ සැලසෙන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පුවත යවන්න