මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වීම මත කොමිසමේ ක්‍රියාකාරීත්වයට බාධාවක් මතු නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.