සිමෙන්ති කොට්ටයක මිල යළිත් ඉහළ දමයි

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දේශීය නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 450කින් ඉහළ ගොස් තිබේ.

ආනයනික සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 500කිනි.

පුවත යවන්න