සිමෙන්ති මිල වැඩි කිරීමට ද ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති මෙන්ම කුකුළු මස් මිල ද වැඩි කිරීමට ඉල්ලීම් පවතින බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේ.