සිව් වසරක සිර දඩුවමට එරෙහිව රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන්ට එරෙහිව ලබාදී ඇති සිව් වසරක සිර දඩුවම සම්බන්ධයෙන් යළි සමාලෝචනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව වරදකරු වීමෙන් පසුවයි ඔහුට මෙම සිර දඩුවම නියම කෙරුණේ.
ඒ අනුව අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක ඔහු මේ වන විට රදවා තිබෙනවා.

පුවත යවන්න