අද(අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව නිකුත් කළ ප්‍රකාශය අවලංගු කර තිබෙනවා.
ඉදිරියේදී හදිසි නීතිය දීර්ඝ කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිත තිබුණා.