Skip to content

හම්බන්තොට වරායේ නව ඉන්ධන පිරිපහදු සංකීණය ඉදි කිරීම සඳහා විදෙස් සමාගම් 5ක් කැමැත්ත ප්‍රකාශ කිරීම ඉදිරිපත් කර ඇති බව හෙළිකර තිබෙනවා.
විදුලි බල අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ මේ අතරට විදෙස් සබදතාවයක් සහිත ලංකීය සමාගමක් හා එක් ලාංකීය සමාගම්ක ද ඉදිරිපත්ව පවතින බවයි.