යුද හමුදා නිලධාරියෙකු ඉන්ධන පිරවුම්හලකදී සිවිල් වැසියෙකුට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ “සිවිල් පුද්ගලයෙකුට ප්‍රචණ්ඩකාරී ලෙස හමුදා නිලධාරියෙකු පහර දුන් බවයි.
රට තුල නීතියේ ආධිපත්‍ය බිද වැටි ඇති බවද ඔහු පෙන්වා දී තිබුණා.
An unresisting man was assaulted by an officer violently, and what’s worse,the other officers just watch.There is no rule of law.Either the officer’s actions will be justified or he will be suspended for a while but the violence,and the aggression continue on supported at the top https://t.co/lJ229Vm59H
— Sajith Premadasa (@sajithpremadasa) July 4, 2022