හුදකලා භාවය පිළිබද නවතම නිවේදනය

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ, යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා (Lockdown) කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.

මේ අතර කළුතර, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ඉවත් කර තිබෙන බව යුද හමුදාපතිවරයා පැවසුවා.

පුවත යවන්න