හෙට පැය 7ක් විදුලිය කපන්න ඉල්ලයි / ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හෙට (4) දිනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි පැය 7ඉක්මවන විදුලි කප්පාදුවක් අනුමත කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

 

පුවත යවන්න