හොර දේශපාලනඥයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) එළියට / අනුර කුමාර

මෙරට ආර්ථිකය විනාශ කළ හොර දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) පෙරවරු 10ට පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සිය පක්ෂයට අනුබද්ධ දූෂණ විරෝධී හඬ සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරමිනි.
එය පහතින් දැක්වේ.

අනුර ෆයිල් තොගයක් දිගඅරී
පුවත යවන්න