අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි සාකච්ජාවක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මේ වනවිට අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද වැඩිදුර තොරතුරු වාර්තා කළා.

මේ සඳහා මන්ත්‍රීවරුන්ට හදිසි කැදවීමක් සිදුකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේ.

පුවත යවන්න