අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

විරෝධතාකරුවන් ෆ්ලවර් පාරේ පිහිටි අගමැති කාර්යාලය අත්පත් කරගෙන තිබෙනවා.
ඒ පෙරවරුවේ සිට හමුදාව හා පොලිසිය විසින් මතුකළ දැවැන්ත බාධා නොතකා හරිමිනුයි.

පුවත යවන්න