අගමැති කොරෝනා මරණ භූමදානයට එකඟවූයේ නැහැ / පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් කියයි – Video

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එකගතාවය පළ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පුවත යවන්න