අග්රාමාත්ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යැමීමට ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම නම් තුන හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් අද රාත්රී යොමුකිරිමට නියමිතයි.
ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්රාමාත්ය තනතුර බාර ගන්නේ නැති නම් ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එය ගැනීමට තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ටිලාන් අලස්ගේ නිවසේ පැවැති රැස්වීමකදී එම තිරණය ගෙන තිබෙනවා.