අගෝස්තු වෙද්දී ජීවත් වෙන්න අමාරු වෙයි /හිටපු අගමැති රනිල්ගෙන් අනාවැකි

මේ වසරේ අගෝස්තු මාසය වන විට ජීවත්වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වන බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තරුණ තරුණියන්ගේ ගැටළු කිහිපයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇති බවයි.

පුවත යවන්න