අජිත් රෝහණට කොරෝනා

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ මහතා දැනට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා.

පුවත යවන්න