අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ඇති.

පුවත යවන්න