අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලන ගැසට් නිවේදනය අහෝසි කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලනයට පනවා තිබු ගැසට් නිවේදනය අහෝසි කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සදහා මිල අඩු කිරීමට ගත් තීරණය අනුව අදාළ ගැසට් නිවේදනය ද අහෝසි කරන බවයි.

ඒ අනුව සීනි කීරි සම්බා අර්තාපල් සහ වියළි මිරිස් සදහා මිල පානයට නිකුත් කර තිබු ගැසට් නිවේදනය අහෝසි වෙනු ඇති.

පුවත යවන්න