අදත් කොරෝනා ආසාදිත මරණ 8ක්/ සමස්ථය 313 යි.

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිත මරණ 8ක් වාර්තාවී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 313ක් බවට පත්ව ඇති බවයි.

පුවත යවන්න