අදත් කොරෝනා මරණ 6ක් / සමස්ථය 409 යි13.3\

අද දිනයේ තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වුණා.
පානදුර , විලඹය , පිළියන්දල,කොච්චිකඩේ , නයිනමඩම හා අම්බලන්ගොඩින් එම මරණ වාර්තාවනවා.

මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 409 ක් බවට පත් වුණා.

පුවත යවන්න