අදත් කොරෝනා මරණ 7ක් / කොරෝනා මරණ ගණන 330 යි

තවත් කොරෝනා මරණ 07ක් අද දිනයේ වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පුවත යවන්න