අදත් 23,000 කට කොරෝනා එන්නත් / මුල් මාත්‍රාව ලැබූ ගණන 118,000 යි

අද දිනයේ තවත් 23,000 ක පිරිසක් සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් ලාංකිකයන් ගණන 118,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා.

පුවත යවන්න