අදත් 6,000කට කොරෝනා එන්නත් / පළමු මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 167,700ක්

අද දිනයේ තවත් 6,000කට ආසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ සමග එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 167,700 ක් බවට පත්වන බවයි.

පුවත යවන්න