අදානී සහභාපති සහ ජනපති අතර හමුවක් ?

අදානී සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ අද අදානි මහතා ලංකාවට පැමිණීමට නියමිත බවයි.

ගෞතම් අදානි මහතාට අයත් අදානී සමූහ ව්‍යාපාරයට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු ලබා දී තිබුණා.

ඒ පිළිබදව ඔහු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

පුවත යවන්න