කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් 30ක් ද ඇතුළුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,789ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 218,893ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.