අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 594ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,319ක් දක්වා ඉහළ ගියා.
මේ අතර තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මෙම මරණ වාර්තා කර තිබුණේ ඊයේ දිනයේදීයි.