අද ආසාදිතයන් 961 ක් / කොරෝනා මරණ 17 ක්

අද (28) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 961ක් දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 608,065ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිනෙන් දින මෙරට ආසාදිතයන් ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින බවයි මෙම දත්ත මගින් පෙන්වා දෙනු ලබන්නේ.

මේ අතර කොරෝනා මරණ 17 ක් ද අද දිනයේ වාර්තා කර තිබෙනවා.
එම මරණ ඊයේ දිනයේ දී තහවුරු කර තිබුණා.

පුවත යවන්න