කෙරෝනා ආසාදිත එක් මරණයක් අද වාර්තා කර තිබෙනවා. මෙසේ මරණයට පත්ව තිබුණේ මැදිරිගිරියේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක්.
මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 546 ක් බවට පත්ව තිබෙනවා.