අද කොරෝනා ආසාදිතයන් 487 යි

අද දිනයේ නව කොරෝනා අසාදිතයන් 487 ක් හඳුනාගෙන තිබෙනවා.
අද පස්වරුවේ ආසාදිතයන් 240ක් වාර්තා වුණා.

පුවත යවන්න