අද කොරෝනා ආසාදිතයන් 506 යි

අද දිනයේ වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව  506 ක් බවට පත්ව තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 258 ක් වාර්තාවීම සමගයි.

පුවත යවන්න