අද කොරෝනා ආසාදිතයන් 892 ක් / වැඩිම දිනය ද අදයි

මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද වාර්තා වුණා.
ඒ අනුව ආසාදිතයන් 892 ක් අද වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

පුවත යවන්න