අද කොරෝනා මරණ 3ක් / සමස්ථය 433 යි

ගතවූ දිනය තුල කොරෝනා මරණ 3ක් වාර්තා කර තිබෙනවා.
එම මරණ නුගේගොඩ, මාතලේ හා කලගෙඩිහේන ප්‍රදේශවලින් වාර්තා වුණා.

 

පුවත යවන්න