අද කොරෝනා මරණ 4ක් / මුළු කොරෝනා මරණ 379 යි

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් අද වාර්තා වුණා.
කොළඹ 05, කොළඹ 13, කොටහේන හා උඩතලවින්න ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වුණා.
ඒ අනුව සමස්ථ කොරෝනා මරණ ගණන 379 ක් බවටයි පත්ව ඇත්තේ.

පුවත යවන්න