කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර තිබෙනවා.
ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් තිබෙනවා.