අද කොරෝනා මරණ 5යි / සමස්ථ කොරෝනා මරණ 450 යි

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.
එම මරණ නුගේගොඩ, දූනගහ , කොළඹ 12, මිනුවන්ගොඩ හා කොළඹ 13 ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා.

ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 450ක්.

පුවත යවන්න