අද තවත් කොරෝනා මරණ 5ක්/ සමස්තය 370 දක්වා ඉහළට

මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.

එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර අද දිනයේදී ද තවත් කොරෝනා ආසාදිතයින් 571 දෙනෙකු හදුනාගෙන තිබුණා.

No photo description available.

පුවත යවන්න