අද තවත් විසි එක් දහසකට එන්නත් කරයි / මුළු ගණන 139,000 යි

අද දිනය තුල තවත් 21,000 ක පිරිසක් සඳහ කොරෝනා එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව හිමිවූ සංඛ්‍යාව 139,000 ක් බවටයි පත්ව ඇත්තේ.

පුවත යවන්න