අද දිනට ආසාදිතයින් 748ක්

අද දිනය තුළ දී නව කොරෝනා ආසාදිතයින් 748 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,922 ක්.

පුවත යවන්න