අද දිනට කොරෝනා ආසාදිතයන් 796ක්

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

ඒ අනුව, අද (13) දිනට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 796 දක්වා ඉහළ ගොස් ඇත.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.13 Updated යාවත්කාලීන කිරීම 20:30 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක: 161/2021 නිකුත් කරන ලද වේලාව 20:30 ප්‍රවෘත්ති නිවේදනය 2021 පෙබරවාරි 13 වන දින දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංබ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංබ්‍යාව අලුතින් වාර්තා වන සංබ්‍යාව -70458 පෑළියගොඩ කොව්ඩ් පොකුරේ ආශ්‍රිතයින් 368 එකතුව -70826 (අද දිනට 796) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාවල බිලංකාට (+9411)2515759 www.news.lk'

පුවත යවන්න