අද දිනට කොරෝනා ආසාදිතයින් 528ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව අද දිනය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 528ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.02.20 2021. Updated යාවත්කාලින කිරීම 20:25 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ර්තා නිවෙදන අංක: 185/2021 නිකුත් කරන ලද වෙලාව:20:25 ප්‍රවෘත්ති නිවේදනය 2021 පෙබරවාරි 20 වනදින මේ දක්වාදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංබ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව -75134 පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 271 එකතුව -75405 (අදදිනට528) දිනට 528) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරුදපන கராலப்ப )2515759 www.news.lk'

පුවත යවන්න