අද දිනට කොරෝනා ආසාදිතයින් 774ක්

තවත් කොරෝනා ආසාදිතයින් 463 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

ඒ අනුව අද දිනය තුළ මෙතෙක් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 774ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පුවත යවන්න