කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 744 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 172,225ක් බවට පත්ව තිබෙනවා.