අද දිනයේ කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා. මෙහිදී මරණයට පත්ව තිබුණේ බූවැලිකඩ ප්රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පුද්ගලයෙක්. කොවිඩ් නිව්මෝනියා තත්ත්වය මරණයට බලපා තිබුණා.