අද දිනය තුල එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. උඩහේන්තැන්න ප්රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයකු , තෙල්දෙණිය මූලික රෝහලේ දී මෙසේ මරණයට පත්ව තිබුණා.