අද දිනයේ තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 13ක්ද ඊට ඇතුළත් . ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 373,165ක් දක්වා ඉහළගොස් තිබෙනවා.