අද දිනයේ කොරෝනා එන්නත්කරණය සිදුකරන ස්ථාන

අද (22) දිනයේ දිස්ත්‍රික්ක 13 ක මධ්‍යස්ථාන 151 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…

පුවත යවන්න