කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 1,097 දෙනෙක් අද (07) දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 120,521ක් දක්වා ඉහළගොස් තිබෙනවා.