අද දිනයේ නව ආසාදිතයන් 1,890 ක්

අද (28) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 640ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,890ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 255,468ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 221,249ක්

පුවත යවන්න