කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 882ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 276,988ක් දක්වා ඉහළ ගියා.
කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 247,569දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.